Skip to main content

Posts

Showing posts from January, 2019

කොවු­ලෙක් මොටද - සමනලී ෆොන්සේකා

කොවු­ලෙක් මොටද... කොවු­ලෙක් මොටද මට මිහි­රිම ගී ගයන උල­ලේ­නෙක් වෙයන් ඉඳ­හිට දුක අහනා... රුව­ලක් මොටද සුළ­ඟක් එන­තුරු සිටින හබ­ලක් වෙයන් ඔරු­වක් වෙර­ළට ගේනා.... නටු­වක් මොටද මට ළා සුළ­ඟට සැලෙන කටු­වක් වෙයන් මල් නටු­වක් මුර­ක­රනා... ගාය­නය - සම­නලී ෆොන්සේකා පද රච­නය - සූජීව හෙට්ටි­තන්ත්‍රි සංගී­තය - අරුණ ගුණ­ව­ර්ධන