Skip to main content

කොවු­ලෙක් මොටද - සමනලී ෆොන්සේකා

කොවු­ලෙක් මොටද...
කොවු­ලෙක් මොටද
මට මිහි­රිම ගී ගයන
උල­ලේ­නෙක් වෙයන්
ඉඳ­හිට දුක අහනා...

රුව­ලක් මොටද
සුළ­ඟක් එන­තුරු සිටින
හබ­ලක් වෙයන්
ඔරු­වක් වෙර­ළට ගේනා....

නටු­වක් මොටද
මට ළා සුළ­ඟට සැලෙන
කටු­වක් වෙයන්
මල් නටු­වක් මුර­ක­රනා...

ගාය­නය - සම­නලී ෆොන්සේකා
පද රච­නය - සූජීව හෙට්ටි­තන්ත්‍රි
සංගී­තය - අරුණ ගුණ­ව­ර්ධන

Comments